මාතර සර්ප විමනක් By None // 2011 දෙසැ 18 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මාතර තෙලිජ්ජවිල සර්ප සංරක්ෂණ මධ්‍යස්ථානයට එන ඇතැමෙක් සර්පයන් අල්ලති දල නොකැඩූ මෙම උරගයෝ ඔවුන්ගේ ඇගේ යති. රජයේ බලපත‍්‍රයක් මත මේ මධ්‍යස්ථානය පවත්වාගෙන යනුයේ තෙලිජ්ජවිල ඞී.ජී. ජේමිස් අප්පුහාමි මහතාගේ වෙද පරපුරේ දෙවැනි තෙවැනි පරම්පරාවයි. විදේශිකයකුගෙන් රුපියල් 650 ක් අය කළ ද ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් අය නොකරන බව වෛද්‍යසේන වෙද පියපුත්තු කියති.උග‍්‍ර විෂ සහිත නයා, පොළඟා දිවි මකුළුවා මෙන්ම මද විෂ සහිත ලේ මාපිලා හා නාගමාපිලා ද නිර්විෂ පිඹුරා ඇහැටුල්ලා හා මල්සරා ද එහි සිටිති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත