මාතර සන්ධානයට 5යි : එජාපයට 3යි


මාතර දිස්ත්‍රික්කයේ සමස්ථ චන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන පහක් ද, එක්සත් ජාතික පක්ෂය ආසන තුනක් ද හිමිකරගෙන තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 35000ක් පමණ ලබා ගත්තට ආසනයක් හිමිව නැත.