තම ගෙවත්තේ කෙසෙල්කැනක් කැපීමට ගිය රූපලාවන්‍ය ශිල්පිනියකගේ කිහිල්ලේ සිට ළය දෙසට ඇතුළු වූ ලීයක් ද සමග මාතර රෝහලට ගෙන එනු ලැබීය.
විශේෂඥ වෛද්‍ය වී.පී. ගමගේ මහතා ඇතුළු කණ්ඩායමක් පැයක පමණ සැත්කමකින් පසු එම ලීය ඉවත් කිරීමට සමත් වූහ.