මාතර පොලිසියට එස්.එම්. එස් පැමිණිලි


මාතර පොලිසියට අද එස්.එම්.එස්. මගින් පැමිණිලි 22ක් ලැබිණි. ඒ සියල්ලටම කතා කැර මූලික පියවර ගැනීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා පියවර ගත්තේය.