(රංජන් කස්තුරි)
මාතර අධ්‍යාපන කලාපයේ පාසල් 22ක විදුලිය විසන්ධි කර තිබේ. විදුලිබිල නොගෙවීම නිසා එලෙස විදුලිය විසන්ධි කළ බව ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග කියයි.
පාසල්වල විදුලි බිලපත් කලාප අධ්‍යාපන කාර්යාල මගින් ගෙවන අතර එම පාසල්වල මාස කීපයක් තිස්සෙ හිඟ විදුලිබිල්පති ගෙවා නැතැයි ද වාර්තා වේ.

