අයවැයෙන් ධීවරයන්ට සහන නොලැබුණැයි කියමින් දහස් ගණනක් ධීවරයෝ මාතර කොටුවේගොඩ මහපාර හරස් කරමින් උද්ඝෝෂණයක් ඇරැඹූහ.
ඔවුන්ගේ විරෝධයට එරෙහිව අධිකරණ නියෝගයක් ලබා ගත් පොලිසිය එය ශබ්ද විකාශන යන්ත්‍රයක් මගින් ඔවුනට දැනුම් දීමට ද සැරසෙයි.