මාතර දුර ගමන් බස් සේවකයෝ උඩ නගිති


මාතර සිට කොළඹ, ගම්පහ, බදුල්ල, පොළොන්නරුව ආදී පිට පළාත්වලට ධාවනය කෙරෙන ශීඝ්‍රගාමී පෞද්ගලික බස්රථ අද (26) වර්ජනයක නිරත බව බස් හිමියෝ හා සේවකයෝ කියති.

තංගල්ලේ පෞද්ගලික බසයක රියදුරුට හා කොන්දොස්තරට අම්බලන්ගොඩදී පහර දුන්නැයි කියන සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි ඔවුහු ඉල්ලති.

DSC06553 DSC06556 DSC06557 DSC06559 DSC06561