මාතර ගගේ කිඹුලෙක් අල්ලයි. By None // 2012 අප්‍රේ 15 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මිනිස් ජීවතවලට තර්ජනය වන කිඹුලන් ඇල්ලීමේ මෙහෙයුම යටතේ මාලිම්බඩදී අද කිඹුලකු අල්ලාගත් බව වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් කියයි. නුවන්තිකා සත්සරණි දැරිය ඇතුළු දෙදෙනකු කිඹුලන්ට බිලිවීමෙන් පසු මෙම මෙහෙයුම දියත් කැරුණි. ඇල්ලූ කිඹුලා සත්සරණි දැරිය බිලිගත් කිඹුලාදැයි ස්ථිරවම කිව නොහැකි බව ද කිඹුලන් ඇල්ලීමේ මෙහෙයුම දිගටම ක්‍රියාත්මක කරන බව ද වෛද්‍ය ප්‍රසාද් කියයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත