(ඉන්දිකා රාමනායක)
මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසල කොල්ලා කා හබරකඩ වසන්ත නැමැත්තා පැහැරගෙන ගොස් තිබු රන් භාණ්ඩ රන් මාල් 74 ක් මීට මද වෙලාවකට පෙර හබරකඩ ප‍්‍රදේශයේ දී පොලිසිය සොයාගෙන තිබුණි.
හබරකඩ වසන්ත නැමැත්තාගේ හිතවතකුගේ නිවස ඉදිරිපිට මේවා වළ දමා තිබියදී සොයාගෙන ඇත.


