මාතර ආසනය අලියාට


මාතර ආසනය වැඩි ඡන්ද 2468කින් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළේය.

එජාපය - 30832

සන්ධානය - 28364

ජවිපෙ - 5910

2010 මහ මැතිවරණයේ දී සන්ධානය 24353ක් ද, එජාපය 19875ක් ද, ජවිපෙ සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එක්ව 3624ක් ද ලබා ගත්තේය.