මාගම හෙල්ලෙයි


අද උදෑසන 9.20ට පමණ තිස්සමහාරාමයේ යෝද කණ්ඩිය, මාගම, කිරින්ද ඇතුළු ප්‍රදේශ රැසක පොළොව හෙල්ලීගිය බව ගැමියෝ කියති. තිස්සමහාරාම පොලිසියේ නිලධරයකු පැවසුවේ තමා වාඩිවී සිටි පුටුව ද හෙල්ලීගිය බවයි.