මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට


මාකඳුරේ  මධුෂ් නැමැති පාතාල නායකයා  අද (05)  ඩුබාහි  හෝටලයකදී  එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි  පොලීසිය පවසයි.

 ඔහු  සමඟ  තවත් පාතාල නායකයින් 4 දෙනකු මත්ද්‍රව්‍ය ද සමඟ අත්අඩංගුවට ගෙන  ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතර   ලංකාවේ ජනප්‍රිය ගායකයකුද  සිටින බව පොලිස් ආරංචි මාර්ග කියයි. 

මේ අතර තවත් පුද්ගලයින් 20 දෙනකු පමණ සිටින බවද  තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංච් මාර්ග පවසයි. 

(36698)