මළවුන්ට නොමළ විරෝධයක්


පයාගල පොතුවිල ඉදි කැරගෙන යන ආදහානගාරයෙන් පරිසර හානික් වේදැයි පිරීක්සිමට කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබිදීන් මහත්මිය එහි ගියාය.

එම ආදාහනාගාරය ඉවත් කරන්නැයි පවුල් පනහක් කළුතර අධිකරණයේ නඩු පවරා ඇත.

වැඩ නතර කැර ඇති මෙම ආදාහනාගාරය රුපියල් ලක්ෂ එකසිය විස්සක වියදමින් ඉදිකිරීමට බේරුවල ප්‍රාදේශිය සභාව සැලැසුම් කැර තිබිණි.