මළ ගෙදර ගිහින් එද්දී මරණ දෙකයි


පොළොන්නරුවේ ප්‍රාදේශිය මාධවේදියකු වන සී රණසිංහ මහතා සහ ඔහුගේ බිරිය චන්ද්‍රලේඛා ගමන් කළ  යතුරු පැදිය  අද (17) පස්වරු 5.30ට පමණ බුද්ධි මණ්ඩපය අසලදී බස් රියක ගැටි  සිදු වු  අනතුරින්  ඔවුන් දෙදෙනාම මරුමුවට පත් විය.

ඔවුන් දෙදෙනා මල ගෙදරකට ගොස් එමින් සිටියදී මේ අනතුරුට ලක් වී ඇත.