මළ කොටි සැමරුම් බැහැ


2009 දී නැති කැර දැමුණු කොටි සංවිධානයේ මහවිරු දින සැමරුම් පවත්වතොත් එය නීති විරෝධී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.