මහේසාක්‍ය ඇතා යළි කලාවැව
ගල්ගමුවේ ඇතා (දළ පූට්ටුවා) යළිත් කලාවැව දී (7) අද දක්නට ලැබිණි. තරමක් කෙට්ටුවී සිටි ඇතාගේ ඇස් දෙකම දැන් නොපෙනන බවත් රැලෙන් ද වෙන් වී සිටින බව පෙනෙන බවත් තවත් ප්‍රතිකාර කැර ආරක්ෂිත ප්‍රදේශයකට රැගෙන යෑමට අදහස් කරන බවත් මීගලෑව වනජීවි නිලධාරී එම්.ඩී.එල්. ලයනල් මහතා කියයි.

