මහේස්ත‍්‍රාත් පුද බිමක් සුරකියි By None // 2011 ඔක් 12 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොටි ත‍්‍රස්තවාදී උවදුරින් කැබිතිගොල්ලෑව තර්ජනයට ලක්වූ සමයේ වල්බිහි වූ හල්මිල්ලවැටිය ඓතිහාසික කලාගම් වෙහෙර චෛත්‍ය සංරක්ෂණය කිරීමට කැබිතිගොල්ලෑව දිසා විනිසුරු මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා රුපියල් ලක්ෂ 25ක මූල්‍ය දායකත්වය දුන්නේය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීමෙන් හා විහාරාධිපති විහාර හල්මිල්ලෑවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිවිල් ආරක්ෂක බළකායේ ශ‍්‍රමදායකත්වයෙන් පිළිසකර කටයුතු විය. මහින්ද රාජපක්ෂ ජනපති ලබන 15 වැනිදා මේ චෛත්‍ය විවෘත කරයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත