මහේස්ත්‍රාත් නිවසටත් හොරු පනිති
හොරණ මහේස්ත්‍රාත්වරයකුගේ, වෛද්‍යවරයකුගේ, බස්නාහිර පළාත් සභා එක්සත් ජාතික පක්ෂ දේශපලනාඥයකුගේ නිවෙස් ඇතුළු නිවාස හතරක් එකම දිනයේ කොල්ල කා ඇතැයි හොරණ පොලිසිය කියයි. එජාප දේශපාලනාඥයාගේ නිවසෙන් පවුම් දහයක් සොරාගෙන ඇත.

