අසභ්‍ය වීඩීයෝ දර්ශන ඇතුලත් ජංගම දුරකතන මුදා හැරීමට රුපියල් පන්දහසක අල්ලසකින් රුපියල් දහසක් ලබාගෙන ඉතිරිය වන රුපියල් හාරදහස මහියංගණ අධිකරණ භූමීයේදී ගනිද්දී මහියංගණ පොලිසියේ කොස්තාපල්වරයෙක් අල්ලස් හෝ දුෂණ කොමිසමෙන් අද අත්අඩංගුවට ගනු ලැබීය.