(මනෝප්‍රිය ගුණසේකර)
රුපියල් ලක්ෂ 27ක් වංචා කළැයි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුව කල් තබන්නැයි කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා අද (15) එම නඩුව විභාගයට ගත්තේය.
මෙම සිද්ධියේ සාක්කිකරුවකු විදේශ රටක සිට මෙහි පැමිණියේ මෙම නඩුවේ සාක්කි දීමට බවට එම සාක්කි පාර්ශ්වය කළ ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා මෙම නඩුව විභාගයට ගත්තේය.