රණවිරුවන්ටත්, හිටපු ජනපතිටත් සෙත් පතා ජය පිරිත් දේශනාවක් සුනේත්‍රාදේවී පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්විණි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට පැමිණ සිටියහ.