මහින්දගේ මස්සිනයි රාජ්‍ය ඇමැතියි ජනපති කොමිසමේ


ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වංචා සහ දුෂණ සිද්ධියක් පිළිබඳව ප‍්‍රශ්න කොට ප‍්‍රකාශ ලබා ගැනීම සඳහා නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය ඇමැති ප්‍රියංකර ජයරත්න සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ බරපතල වංචා සහ දුෂණ විමර්ශන ජනපති කොමිසම හමුවට ලබන 30 වැනිදා කැඳවීමට යයි.

නිශාන්ත වික්‍රමසිංහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මස්සිනාය.