මහින්දගෙන් ඉල්ලීමක්


මැයි 18 වැනිදා රට ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත්තු දවසට නිවසේ ජාතික කොඩියක්, බෞද්ධ කොඩියක් ඔසවලා රට වෙනුවෙන් දිවි පුදපු සියලු රණවිරුවන් සිහිපත් කරන්න පහනක් දල්වන්න එකතු වෙන්න යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මතුගම, පැලවත්තේ පැවති ජනහමුවකදී පැවසීය.

තමාටද නඩුවක් දැමීමට සූදානම් වූ බවත් ඩුබායිහි හෝටලයක් අල්ලාගෙන දැන් පහරගැසීමට සූදානම් වන බවත් රාජපක්ෂ මහතා කීවේය.