මහින්ද මාධ්‍ය වාර්තා ගැන වගකීම ගන්න බෑ කියයි


නාලක සංජිව දහනායක
 
ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති අතුල් කේෂාප් මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර පසුගියදා පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් වැරදි තොරතුරු මාධ්‍යයෙන් ප‍්‍රචාරය වන බව ඒ සම්බන්ධයෙන් තමන් කිසිඳු වගකීමක් නොදරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ඒකකය අද (13) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.