මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මාතර රැස්වීමට සහභාගී වී පිටව ගිය බව රැස්වීමේ සිටින පිරිස් කියති.
මාතර තානායම දෙසින් කොටුපවුරට ගොඩ වූ මහින්ද රාජපක්ෂ මහතා සිය අත් ඔසවා රැලියට පැමිණි ආයට ආචාර කර යළි නික්ම ගියේය.
මහින්ද එද්දී වේදිකාවේ සිටින නිවේදක ද ඒ බව නිවේදනය කළේය.
මාතර කොටුව පෘතූගීසීන් විසින් ගොඩ නඟන ලද්දේ 1560 දීය. ඉන් පසු ලන්දේසීන් 1640 දී එය පිලිසකර කළහ. නිල්වලා ගඟටද, මහ මුහුදටද මැදිව මෙම ඓතිහාසික සිහිවටනට ඇත.






