මහින්ද මන්ත්‍රීවරුන් පිරිසක් හමුවෙයි


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් දැන් පැවැත්වෙන බව දේශපාලන ආරංචි කියයි.

ඉදිරි මහ මැතිවරණයේ දී තරඟ වදින ආකාරය ගැන සාකච්ඡා කිරීමට එහි අරමුණ බව ද කියති.