කුරණෑගල දිස්ත්‍රික්කයේ සන්ධාන කණ්ඩායම් නායකයා මහින්ද රාජපක්ෂ බවත්, තමා දෙවැනි යා බවත් ඔහු වෙනුවෙන් නාමයෝජනා අද බාර දෙන බවත් ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා කුරුණෑගල කච්චේරියේ දී ලංකාදීප එසැණ සමඟ පැවසීය.
‘රාජපක්ෂ මහතා අද එන්නේ නෑ. ඔහු වෙනුවෙන් මම නාමයෝජනා බාර දෙනවා.‘

