මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා අද (4) ප්‍රශ්න කිරීම සදහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබිණ.
ඔහු අද පෙරවරු 10.00 ට මූල්‍ය අපරාධ කොට්ඨාශයේ පෙනී සිටියේය.