මහින්ද කාලේ කෙරුම් බලන්න චන්ද්‍රිකා යයි


පසුගිය රජය   සිදු වී  යැයි  කියන මුදල්  අක්‍රමිකතා  ගැන සොයා  බැලීමට  හිටපු  ජනාධිපතිනි  චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (12) මුදල්  අමාත්‍ය  රවී කරුණානායක මහතාගේ ඇරයුමෙන් අනුව මුදල් අමාත්‍යංශයට  පැමිණියාය.

මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිවරයා සමයේ  සිදු වී යැයි කියන ටෙන්ඩර් හා කොමිස් ලබා ගැනිම් වලට  නිති මඟින්  කටයුතු  කරන බව පැවසිය.

 

DSC_9582 DSC_9599 DSC_9612 DSC_9626