මහින්ද කඩවතින් පාද යාත්‍රාවට එක්වෙයි


නිට්ටඹූවේ සිට කිරිබත්ගොඩ දක්වා පැමිණි ජන සටන පාද යාත්‍රාවට කඩවත ඉඹුල්ගොඩ ට්‍රැක්මෝර් මංසන්ධියේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එක්විය.

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ බැලුම්මහර සිට කඩවත දක්වා දැඩි රථවාහන තදබදයක්ද ඇතිවී තිබෙන අතර විශාල ජනකායක් සමග පාද යාත්‍රාව දැන් කිරිබත්ගොඩට ළඟාවෙමින් තිබේ.

IMG_2769

IMG_2813IMG_2790 IMG_2806IMG_2727

ඡායාරූප - කෞශල්‍ය සමින්ද