වීරකැටිය ඩී.ඒ.රාජපක්ෂ විදුහලේ දී ඡන්දය දුන් මහින්ද රාජපක්ෂ මහතා පැවසූයේ රට මවිතයට පත් කරමින් තමා ශ්‍රී ලංකාවේ ඊළඟ අගමැති ලෙස බලයට පත්වන බවයි.
පසුගිය ජනවාරි 8 වැනිදා ජනපතිවරණයේදී ඔහු ඔහුගේම රජයේ හිටපු සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පරාජයට පත් කැරිණි.
(ඒඑෆ්පී ඡායාරූප)


