මහින්ද - මෛත්‍රී විශේෂ සාකච්ඡාවක


මෛත්‍රීපාල සිරිසේන ජනපති හා මහින්ද රාජපක්ෂ ජනපති අතර විශේෂ සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා රාත්‍රී කතානායක නිල නිවසේ දී පැවැත්වුණු බව දේශපාලන ආරංචි කියයි.

පැයකට ආසන්න කාලයක් එම සාකච්ඡාව පැවැත්විණි.

බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ කොළඹ නිවසේ සිට එම සාකච්ඡාවට ගිය හිටපු ජනපතිවරයා නැවත පැයකට පමණ පසු එහි ආ බව කියති.