චමිල් රුපසිංහ
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා දෙපාර්තුමේන්තුවේ සේවය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය ශාන්ත හෙන්නායක මහතා හදිස්සියේ රෝගාතුරව සිටියදි මහනුවර මහ රෝහලේදී අභාවප්‍රාප්ත විය.
2012-2015 දක්වා වසර 3 ක කාලයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපති වශයෙන් සේවය කර ඇත.
ඒ මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

