මහා මෙවුනාවේ කඨින පිංකම By None // 2011 නොවැ 06 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මහා බි‍්‍රතානයේ මහාමෙවුනා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ වස් අවසාන පිංකම අත්‍යාළංකාරයෙන් පැවැත්විණි, ධර්ම දේශනා භාවනා සර්ව රාත‍්‍රික පරිත‍්‍රාණ දේශනා හා හීල් දානය පිරිනැමීම ඇතුඵ පිංකම් ඊට අයත් විය. ලන්ඩනයේ හා ජර්මනියේ මහමෙවුනා මධ්‍යස්ථානයන්හි භික්ෂුන් සය නමක් මේ පිංකම් වලට වැඩම කළහ. අඩු ගණනේ හය සියයක් පමණ සැදැහැවත්තුද පැමිණියහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත