මහා මෙවුනා දුරුතු පින්කමට මහ පිරිස් By None // 2012 ජන 09 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගෞතම බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට පළමුවෙන් වැඩමකොට අවුරුදු 2600ක් සපිරුණු දුරුතු පුන් පොහෝ දිනයෙහි එක්සත් රාජධානියේ මහා මෙවුනා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ සීල භාවනා වැඩ සටහන නාවලපිටියේ අරියවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතුළු බොහෝ දෙනෙක් ඊට සහභාගී වූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත