මහා පිරිස් අලූත්කඬේ


මහාධිකරණ තීන්දුවෙන් පසුව සරත් ෆොන්සේකා හිරගෙදරට රැගෙන යාමට බාධා ඇති විය. උසාවිය අවට රැස්ව සිටි පිරිස කෑකෝ ගසන්නට වූහ. ඔහු රැගෙන යාමට ඉඩනොදී පිරිසක් අවහිර කළහ. ඉන්පසුව පොලිසිය හා බන්ධනාගාර නිලධරයෝ ඔහු නීතිපති දෙපාර්තමේන්තුව පැත්තට ගෙන ගියහ.