මහසෝන් බළකා ප්‍රධානියාගේ සුවදුක් බලන්න ඥාණසාර හිමි බන්ධනාගාරයට


(දයාරත්න ඇඹෝගම සහ බී .ජී. චතුරංග)


පසුගියදා මහනුවර ඇතිවූ ගැටුම්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මහසෝන් බළකායේ අමිත්  වීරසිංහ ඇතුළු කණ්ඩායමේ සුවදුක් විමසීමට ඊයේ (24) බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර  හිමියෝ අනුරාධපුර බන්ධනාගාරයට වැඩම කළහ.

ඡායාරූප - බී .ජී. චතුරංග