මහසොන් බළකා නායකයා ආහාර වර්ජනය කරයි



(දයාරත්න ඇඹෝගම)


අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා ඇති මහ සොහොන් බළකායේ නිර්මාතෘ සහ එහි නායක අමිත් වීරසිංහ ආහර වර්ජනය කර ඇතැයි බන්ධනාගරය සඳහන් කරයි.


කිසිදු චෝදනාවක් නොමැතිව බන්ධනාගාරයේ රඳවා සිටින තමන් නිදහස් කරන ලෙස ඉල්ලා අමිත් විරසිංහ ඊයේ (11) දහවල් සිට මෙලෙස ආහාර වර්ණය කර තිබේ.


පසුගිය මාර්තු 5 වැනි දා මහනුවර දිගන සිදුවු ජාතිවාදි අරගල සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු මහ සොහොන් බළකායේ නායක අමිත් විරසිංහ මාර්තු 10 වැනි දා සිට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා තිබේ.