තම ප්‍රශ්නවලට විසදුම් ඉල්ලමින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සේවකයෝ අද (27) කොළඹ ඩාලි පාරේ මහවැලි අධිකාරිය ඉදිරිපිට උද්ඝෝණයක් කළහ.
තම ඉල්ලීම් ඇතුළත් සන්දේශයක්ද ඔවුහු ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දුන්හ.