මහවැලි පුරෝගාමීයා සමරයි


ගාමිණී දිසානායක ගුණ සමරුව කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ ගාමිණී දිසානායක පිළිරුව අසලදී අද පැවැත්විණි. මහවැලි පංච මහා ජලාශයේ පුරෝගාමියා ලෙස ගාමිණී දිසානායක මහතා හඳුන්වයි.

බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය, ගාමිණී දිසානායක මහතාගේ පුත් ඇමැති නවීන් දිසානායක හා ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ ශ්‍රීමා දිසානායක ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූහ.

DSC_0002 DSC_0009 DSC_0010 DSC_0013 DSC_0062