මහව පොල්පිතිගම අමුණුකොලේ පෞද්ගලික බැංකුවක් මින් මද වේලාවකට පෙර කොල්ල කා ඇතැයි පොලීසිය කියයි.
රීදී පැහැති මෝටර් රියකින් ආ කොල්ලකරුවන් බැංකුවේ රුපියල් දෙලක්ෂ හැටදහසක් පැහැරගෙන ඇතැයිද දැනගන්නට ඇත.