කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට මහරගම පමුණුවේ දී බැන වැදුණු බව කියන පොලිස් සැරයන් ජානක අප්‍රේල් 02 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළාය.
ඔහුගේ වැඩ තහනම් කළ බව පොලිසිය අධිකරණයට දැන්වීය.