මහරගම පෞද්ගලික බස් වර්ජනයක්


මහරගම වත්තේගෙදර 119 මාර්ගයේ පෞද්ගලික බස් රියදුරෝ අද (04) වැඩ වැරූහ.

ලංගම බස් රියදුරකු හා පේද්ගලික බස් රියදුරකු අතර ආරවුලකින් පසු කැබ් රියකින් ආ පිරිසක් පෞද්ගලික බස් රියදුරාට පහර දී ඇතැයි කියති.