මහරගම පොසොන් කලාප සමාප්තිය අද (15) සිදු වුයේ මහා සංඝරත්නයේ සියක් නමකට දන් පිරිනැමිමෙනි.
මහරගම නගර සභාවේ සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මිය මෙම උත්සවය සංවිධානය කළාය.පළාත් ඇමැති උපාලි කොඩිකාර මහතා ද සහාය විය.
ඡායාරූපය මුදිතා දයානන්ද

