මහරගම නගරසභා මන්ත්‍රීට ඇප


මහරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේ සැළැසුම් අධ්‍යක්ෂ අමල් රණවීර මහතාට පහර දුන්නැයි මහරගම නගර සභා මන්ත්‍රී නිශාන්ත විමල චන්ද්‍ර මහතා රුපියල් විසිපන්දහසක ශරීර ඇප මත ගංගොඩවිල මහේසත්‍රාත් අධිකරණයේදී අද මුදා හරිනු ලැබීය.

නඩුව සමත මණ්ඩලයට යොමු කරන ලෙසද නියම විය.