මහරගම නගර සභාවේ පෙරලියක්


රංජන් කස්තුරි 
 
මහරගම නගර සභාවට තේරී පත්වු මන්ත්‍රීවරියන් 6 දෙනෙකු ඉල්ලා අස්වී තිබෙන අතර ඒ වෙනුවට ඡන්දයට ඉදිරිපත් නොවු  කාන්තාවන් 6දෙනෙකු පත් කර තිබේ.

 
සුජාතා ධර්මප්‍රිය , ධම්මිකා නිශාන්ති ,  දිලන්ති රත්නායක ,  දෝන පියසීලි , සුබසිංහ ආරච්චිගේ සුමනාවතී හා වාසනා ධර්මප්‍රිය යව මන්ත්‍රීවරියන් ඉල්ලා අස් වී තිබේ.
 
ඒ වෙනුවට මහරගම නගර සභාවේ හිටපු සභහපතිනි කාන්ති කොඩිකාර , චිත්‍රානි සුගතපාල , මංගලිකා සිගේරා , සාවිත්‍රී ගුණසේකර , දිනෙන්ති ජයසේකර සහ අනුරාධා රණවීර නවක මන්ත්‍රීවරියන් ලෙස පත්ව සිටිති.