මහරගම පොදු වෙළෙඳපොළේ උඩු මහලේ විදුලි උපකරණ අලෙවිහල් දෙකකින් ගින්න පැතිරෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
එම සාප්පු දෙකම විනාශ වී ඇත.
ගින්න නිවීමට කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර හා දෙහිවල නගර සභා ගිනි රථ කැඳවා ඇත.
මහරගම නගරයේ දැඩි වාහන තදබදයක් ද පවතී.