මහමෙව්නාව භාවනා අසපුව සංවිධානය කරනු ලබන ‘‘මියැදෙනා හදකට - පණ නළක් වන්නට” වැඩසටහන යටතේ ලේ දන්දීමේ කඳවුර 2014 සැප්තැම්බර් මස 14 වෙනිදා (ඉරිදා) පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය. දිවයින පුරා ඇති මහමෙව්නාව භාවනා අසපුවලදීත් ලේ දන්දීමේ පින්කම් සංවිධානය කර ඇත.

