කොළඹ මීගමුව මාර්ගය මහබාගේ හන්දියෙන් තාවකාලිකව වසා දමා ඇතැයි පොලීසිය කියයි.
සැකකටයුතු වාහනයක් වාහනයක් එම ප්‍රදේශයේ ඇතැයි ලැබුණු තොරතුක් අනු එහි සෝදිසි කිරීම් සඳහා මෙලෙස මාර්ගය වසා දමා තිබේ.