මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී


(ෂේන් සෙනෙවිරත්න )

නීති විරෝධී බවට සැක තවත්  නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ස්‍ය අලෙවි ව්‍යාපාරිකයෙකුට අයත් බව කියන එම ඩිෆෙන්ඩර් රථය අත්අඩංගුවට ගෙන ඇත්තේ වැඩ බලන පොලිස්පතිවරයාට ලද සෘජු පැමිණිල්ලකට අනුවය.